සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්
සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් (19.02.2024 – 13:26 +0530 – hirunews.lk/sinhala) දීමනා ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති අතර අද (19) පැවති තීරණාත්මක සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙහිදී තීරණය වී ඇත්තේ දීමනා සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් …