Day archives: පෙබරවාරි 27th, 2024

අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට (27.02.2024 – 14:02 +0530 – hirunews.lk/sinhala) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (26) දහවල් සිදු වූ රිය අනතුරකින් අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දොඩංගොඩ සිට මාතර දෙසට ධාවන වෙමින් තිබූ ලොරි රථයක් කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ මාර්ගයේ සේවය කරමින් සිටි …

අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි

අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි (27.02.2024 – 11:15 +0530 – hirunews.lk/sinhala) කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 7 ක ගමන් වාර අද (26) දිනයේ දී අවලංගු කළ බව කටුනායක ගුවන් තොටුපොළෙහි තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කෙසේ …

ජනාධිපතිවරයා තේරී පත්විය යුත්තේ සෘජු ජනතා ඡන්දයෙන් – හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්

ජනාධිපතිවරයා තේරී පත්විය යුත්තේ සෘජු ජනතා ඡන්දයෙන් – හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ජනාධිපතිවරයා තේරී පත්විය යුත්තේ සෘජු ජනතා ඡන්දයෙන් – හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් (26.02.2024 – 21:11 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා තේරී පත්විය යුත්තේ සෘජු ජනතා ඡන්දයෙන් මිස පාර්ලිමේන්තුවෙන් නොවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. කොත්මලේ ප්‍රදේශයේ පැවැති සමුළුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් …

පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක් පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක් (26.02.2024 – 16:04 +0530 – hirunews.lk/sinhala) පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් හමුවේ ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායින් අත්මිදීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලබාදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය …

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය ගැන තවත් ලිපිගොනු තොගයක් CIDයට

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය ගැන තවත් ලිපිගොනු තොගයක් CIDයට ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය ගැන තවත් ලිපිගොනු තොගයක් CIDයට (26.02.2024 – 13:23 +0530 – hirunews.lk/sinhala) ප්‍රශ්න සහගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපි ගොනු තොගයක් භාර දී තිබෙනවා. ඔවුන් අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් …