Monthly archives: ජනවාරි, 2022

දෙහිවල මුහුදු තීරයේ දී කිඹුලෙකුගේ ප්‍රහාරයකින් වෘත්තීය කිමිදුම්කරුවෙකු මරුට

දෙහිවල මුහුදු තීරයේ දී කිඹුලෙකුගේ ප්‍රහාරයකින් වෘත්තීය කිමිදුම්කරුවෙකු මරුට ********************************************* දෙහිවල මුහුදු තීරයේ දී කිඹුලෙකුගේ ප්‍රහාරයකින් වෘත්තීය කිමිදුම්කරුවෙකු මරුට (03.01.2022 – 14:41 +0530 – hirunews.lk/sinhala) දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වෘත්තීය කිමිදුම්කරුවෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක් වී තිබෙනවා. මෙම පුද්ගලයා කිඹුලාගේ ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් මියගොස් ඇති බවයි කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් …

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ ********************************************* සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ (03.01.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala) සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය අද (03) සිට යළි වසා දැමෙනවා. ඒ, ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් මිල දී ගැනීමේ දී මතු වී ඇති දුෂ්කරතා හේතුවෙන්. කෙසේ වෙතත්, තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුව ද රට තුල ඉන්ධන හිඟයක් ඇති නො …

2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට

2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට ********************************************* 2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට (02.01.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala) ගතවූ 2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණය ලබා ඇති අතර, සියයට 18.4 ක් තුන්වන (3) හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා තිබෙනවා. නිල දත්තවලට අනුව 2021 …

නව සංයුතියේ ගෑස් සිලින්ඩරත් පිපිරෙයි – යළිත් වෙළදපළේ සිමෙන්ති හිඟයක්

නව සංයුතියේ ගෑස් සිලින්ඩරත් පිපිරෙයි – යළිත් වෙළදපළේ සිමෙන්ති හිඟයක් ********************************************* නව සංයුතියේ ගෑස් සිලින්ඩරත් පිපිරෙයි – යළිත් වෙළදපළේ සිමෙන්ති හිඟයක් (02.01.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala) නව වසරක් උදා වුවද වෙළදපළේ බඩු මිල ඉහළ යාම, ගෑස් පෝලිම්, කිරිපිටි ඇතුළු පවතින අනෙකුත් ගැටළුවලට තවමත් විසදුම් ලැබී නොමැති බවට පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් චෝදනා එල්ල කරනවා. අද …

අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය

අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය ********************************************* අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය (02.01.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala) ආනයනික අර්තාපල් සහ බී ලූණු සඳහා පනවා තිබූ බද්ද පහත හෙළීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව ගොවීන් පවසනවා. පොහොර මිල සීග්‍ර ලෙස ඉහළ යාම මෙන්ම, පොහොර සහ පලිබෝධනාශක නොමැතිවීම හේතුවෙන් …

රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණ පෙම්වතුන් යුවල මරුට

රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණ පෙම්වතුන් යුවල මරුට ********************************************* රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණ පෙම්වතුන් යුවල මරුට (02.01.2022 – 09:03 +0530 – hirunews.lk/sinhala) තරුණ යුවලක් ගමන් ගත් යතුරු පැදියක් අද (02) අළුයම බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමෙන් ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේ මියගිය බව බණ්ඩාරගම පොලීසිය පවසනවා. අනතුරෙන් මියගොස් …

කොටදෙණියාවේ අභිරහස – විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

කොටදෙණියාවේ අභිරහස – විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ********************************************* කොටදෙණියාවේ අභිරහස – විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (01.01.2022 – 22:13 +0530 – hirunews.lk/sinhala) දින 39 ක් තිස්සේ අතුරුදන්ව සිටින කොටදෙණියාව ප්‍රදේශයේ පිරිමි දරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් තවමත් කිසිඳුතොරතුරක් අනාවරණ වී නැහැ. මෙම අතුරුදන් වීම සම්බන්ධ විමර්ශන මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන …

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි ********************************************* රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි (01.01.2022 – 16:12 +0530 – hirunews.lk/sinhala) ණයවර සඳහා ගෙවීම් කිරීමේදී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාගැනීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත …

වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී මාරක රිය අනතුරක්

වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී මාරක රිය අනතුරක් ********************************************* වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී මාරක රිය අනතුරක් (01.01.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala) කැලණිය – වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් අද (01) දහවල් දුම්රියක ගැටී ගිනිගෙන සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, අනතුරට ලක් වූ මෝටර් රථයේ ගමන් කළ …

2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී

2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී ********************************************* 2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී (01.01.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala) 2022 නව වසර උදාවත් සමග ශ්‍රී ලංකාවාසී ජනතාව නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික සිද්ධස්ථාන කරා පැමිණමින් සිටිනවා. අනුරාධපුරය, මහනුවර, කතරගම පූජා භූමි ආශ්‍රිතව මේ වන විටත් …