Monthly archives: පෙබරවාරි, 2024

වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට

වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට (16.02.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala) වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලේ අනාරක්ෂිතව සවිකර තිබූ ජල ටැංකියක් කඩා වැටී 52 හැවිරිදි දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ එම හෝටලයේ …

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක්

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක් සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක් (16.02.2024 – 08:11 +0530 – hirunews.lk/sinhala) තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන මේ වනවිට සීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටින ධීවරයින් ඉල්ලීමක් කරනවා. හලාවත ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට සීෂෙල්ස් රාජ්‍යයේ සිට එක්වෙමින් අදාළ යාත්‍රාව පැදවූ නියමුවා වන රකිත දුෂාන් කියා …

නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි

නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි (16.02.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala) නාරම්මලදී සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිසියේ නිලධාරීයෙකු සිදු කළ වෙඩි තැබීමකින් මිය ගිය ලොරි රථ රියදුරුගේ බිරිඳ විසින් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන …

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු (15.02.2024 – 17:49 +0530 – sinhala.adaderana.lk) ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික …

පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී

පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී (15.02.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala) පරීක්ෂා කිරීමක් සඳහා පිටකොටුවේ ඡංගම දුරකතන අලෙවිසැලකට පැමිණි පොලිස් නිලධාරීන් එම වෙළඳසැලේ ජංගම දුරකතන සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බවට එහි වෙළඳසැල් …

‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට

‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට ‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට (15.02.2024 – 06:35 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘සලිදු මල්ෂික’ හෙවත් ‘කුඩු සලිදු’ගේ ඩුබායි හී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයා වන ‘පියුම් හස්තික’ හෙවත් ‘පියුමා’ දිවයිනට රැගෙන විත් තිබෙනවා. මහජන ආරක්ෂක …

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී (14.02.2024 – 20:37 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3 ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බවට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබෙනවා. ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ …

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්..’ – ඇමති හරීන්

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්..’ – ඇමති හරීන් ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්..’ – ඇමති හරීන් (14.02.2024 – 09:20 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාව ජීවත්වීම මුම්බාහි ජීවත්වීමට වඩා ලාභදායි බවත් තමන් නම් මුම්බායි දේපල විකුණා ශ්‍රී ලංකාවේ පදිංචි වන බවත් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවත් සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ …

නීති විරෝධිව ආනයනය කළ නිමි ඇඳුම් හා උඳු තොගයක් රේගු භාරයට

නීති විරෝධිව ආනයනය කළ නිමි ඇඳුම් හා උඳු තොගයක් රේගු භාරයට නීති විරෝධිව ආනයනය කළ නිමි ඇඳුම් හා උඳු තොගයක් රේගු භාරයට (13.02.2024 – 17:54 +0530 – hirunews.lk/sinhala) රේගුවට ප්‍රකාශ නොකළ රු. ලක්ෂ 1500 ක් වටිනා නිමි ඇඳුම් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ රේගු ආදායම් අධික්ෂණ අංශය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ ද්‍රව්‍ය රාජසන්තක …

වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ

වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ (13.02.2024 – 07:41 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක (35,000) ‘ඩැට් දීමනාව’ තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අද (13) උදෑසන 06:30 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා. පරිපූරක, අතුරු වෛද්‍ය, හෙද ඇතුලු වෛද්‍ය වෘත්තීය සමිති 72 …