නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය
නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය ********************************************* නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය (22.02.2022 – 14:24 +0530 – hirunews.lk/sinhala) මහනුවර – හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ දැවැන්ත ඉඩම් කොල්ලයක් සිදුවන බවට පරිසර සංවිධානය චෝදනා කරනවා. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ නීති විරෝධී ලෙස ඉඩම් කැබලි කිරීමක් සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇති …