ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක්
ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක් ********************************************* ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක් (24.01.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට ඇතිව තිබෙන බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා ක්රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල රජයට ඉදිරිපත් කර තිබෙනවා. පාසල් සතියකට එක් (1) දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත්, වාහන තදබදය …