කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක්
කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක් ********************************************* කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක් (21.05.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. සිංගප්පූරු සමාගමකට අයත් රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැමැති මෙම නෞකාවේ බහාළුමක රසායන ද්‍රව්‍ය කාන්දුවීමක් ගින්නට හේතුව ලෙස නාවික …