බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට ********************************************* බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට (31.08.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala) අනාරක්ෂිත අයුරින් සකස් කර තිබූ බිත්තියක සිමෙන්ති ගඩොල් කිහිපයක් සිරුර මතට පෙරළීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වවුනියාව, පෙරියකට්ටු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහාමාරක (1½) දරුවෙකුයි ඊයේ …