ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්
ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක් ********************************************* ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක් (23.02.2022 – 17:49 +0530 – hirunews.lk/sinhala) සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. රාජ්‍ය සේවය ඉතා විශාල බැවින් ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය …