ප්‍රතික්ෂේප කළ ගෑස් නැව තවමත් කොළඹ වරායේ
ප්‍රතික්ෂේප කළ ගෑස් නැව තවමත් කොළඹ වරායේ ********************************************* ප්‍රතික්ෂේප කළ ගෑස් නැව තවමත් කොළඹ වරායේ (14.12.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala) ලිට්රෝ සමාගම මෙරටට ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට මෙරට බලධාරීන් පියවර ගත්ත ද, එම ගෑස් තොගයේ සංයුතිය වෙනත් ක්‍රමයකට පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලිඛිත අවසරයක් ලැබෙන තෙක් අදාළ නෞකාව පිටත් නොකිරිමට …