‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු

‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු ********************************************* ‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු (19.12.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala) ‘ෆිච් රේටින්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය මගින් මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළීම හරහා මෙරට ණයවර ලිපි සඳහා විදේශීය බැංකුවල ඇති පිළිගැනීම අහිමි වී යා හැකි …

බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි

බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි ********************************************* බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි (18.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala) බූස්ටර් හෙවත් වර්ධක එන්නතේ ප්‍රතිඵල පිළිබඳ ව විශ්ලේෂණය කළ බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් එමඟින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයක් ඇතිවීම 85% ක් පමණ වළක්වන බව අනාවරණ කරගෙන තිබෙනවා. මේ නිසා බූස්ටර් …

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ ********************************************* ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ (18.12.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්රෝ ගෑස් නෞකා 2 න් එක් (1) නෞකාවකට ගොස් ඊයේ (17) සිදු කළ පරීක්ෂණ වලින් පසු එහි ගැටලුවක් නොමැතිවීම නිසා එම නෞකාවේ …

මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි

මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි ********************************************* මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි (17.12.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala) ඊයේ (16) දිනයේ දී මෙරට බූස්ටර් කොරෝනා එන්නත් හෙවත් වර්ධක මාත්‍රා 1,85,888 ක් ලබා දී තිබෙනවා. ඒ අනුව එම තුන්වන (3) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 2,058,791 දක්වා ඉහළ යනවා. …

යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි

යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි ********************************************* යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි (17.12.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala) යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බවට නීතිපතිවරයා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවක් මතුකළා. ඒ ගිවිසුමට එරෙහිව …

ශාහාබ්දීන්ගේ නඩුව අවසන් නැහැ … සමාජ මාධ්‍ය වැරදි මත ගෙන යනවා … අතුරලියේ රතන හිමි

ශාහාබ්දීන්ගේ නඩුව අවසන් නැහැ … සමාජ මාධ්‍ය වැරදි මත ගෙන යනවා … අතුරලියේ රතන හිමි ********************************************* ෂාෆී ශාහාබ්දීන්ගේ නඩුව අවසන් නැහැ … සමාජ මාධ්‍ය වැරදි මත ගෙන යනවා … අතුරලියේ රතන හිමි (17.12.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆී ශාහාබ්දීන් ට එරෙහිව නඩු පැවරුවේ තමන් නොවන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් …

ප්‍රමිතියෙන් යුත් ගෑස් වෙළඳපොලට නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් සමාගම්වලට නියෝග

ප්‍රමිතියෙන් යුත් ගෑස් වෙළඳපොලට නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් සමාගම්වලට නියෝග ********************************************* ප්‍රමිතියෙන් යුත් ගෑස් වෙළඳපොලට නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් සමාගම්වලට නියෝග (17.12.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොලට නිකුත් කරන ලෙස ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් වෙත අභියාචනාධිකරණය අද (17) දින නියෝග කළා. ඒ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු …

රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති

රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති ********************************************* රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති (17.12.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala) විනිමය අනුපාත සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරන බවට පළවන කටකථාවල සත්‍යයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ඒ …

ගෑස් මගඩිය : රාජපක්ෂලා මැරෙන්නෙ පනුවො ගහලා (16.12.2021)

ගෑස් මගඩිය : රාජපක්ෂලා මැරෙන්නෙ පනුවො ගහලා (16.12.2021) ********************************************* +++++++++ ****************************************** කිලිනොච්චියේ පතුරම් හමුවූ ඉඩමෙන් ටී.56 උණ්ඩ 1,87,559 ක් සොයාගැනේ – කැණීම් කටයුතු අවසන් (16.12.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චිය කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමකින් හමුවූ පතුරම් ප්‍රමාණ්‍ය 187,559 ක් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. එම ප්‍රදේශයේ ගෙවත්තක ඉදිකිරීමක් වෙනුවෙන් වළක් කැපීමේදී පතුරම් පෙට්ටි දෙකක් (2) තිබී …

මෙරට සංවිධාන තුනක් (3) ෆේස්බුක් සමාගම විසින් වාරණය කෙරෙයි

මෙරට සංවිධාන තුනක් (3) ෆේස්බුක් සමාගම විසින් වාරණය කෙරෙයි ********************************************* මෙරට සංවිධාන තුනක් (3) ෆේස්බුක් සමාගම විසින් වාරණය කෙරෙයි (16.12.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala) facebook සමාජ මාධ්‍ය ජාලාවේ සිදු කරන නව යාවත්කාලීන කිරීම් සහ ඊට අදාළ රෙගුලාසි යටතේ ලෝ පුරා විවිධ සංවිධාන ගණනාවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම හෝ ඒ හරහා ප්‍රචාරණයක් …