වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත්
වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත් ********************************************* වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත් (10.04.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව අද (10) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි. ඊයේ (09) උදෑසන සිට විරෝධතාකරුවන් එහි රැදී සිටින්නේ ඇද හැලුණු මහ වැසිද නොතකමින්. තවදුරටත් එම ප්‍රදේශය අවට ආරක්ෂාව තර කර තිබෙනවා. …