කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු !
කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු ! ********************************************* කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු ! (23.04.2022 – 12:35 +0530 – lankaleadnews.com) කොටියා පරාද වූ මැයි 19 දිනය තම ජීවිතයේ කනගාටුදායකම දිනය යැයි වරෙක පැවසූ නළුවෙක් අද සහරාන්ගේ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පාරට බැස ඇත. පාස්කු ප්‍රහාරය …