නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි
නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි ********************************************* නව ව්‍යවස්ථා සංශෝධනයක්? පක්ෂ නායකයින් රැස් වෙයි (28.04.2022 – 07:40 +0530 – hirunews.lk/sinhala) කතානායකවරයා වෙත මේ වනවිට ලැබී ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත් සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (28) පෙරවරු 10 ට පැවැත්වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කතානායක …