වෛද්‍ය වර්ජනය අවසන්
වෛද්‍ය වර්ජනය අවසන් ********************************************* වෛද්‍ය වර්ජනය අවසන් (24.12.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් හතක් (7) මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට අද (24) තීරණය කළා. ඒ, එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුවයි. අද (24), 4 වන දිනටත් ක්‍රියාත්මක වූ වෛද්‍ය වර්ජනය …