දෙහිවල මුහුදු තීරයේ අවට කිඹුලන් හයදෙනෙක් (6)
දෙහිවල මුහුදු තීරයේ අවට කිඹුලන් හයදෙනෙක් (6) ********************************************* දෙහිවල මුහුදු තීරයේ අවට කිඹුලන් හයදෙනෙක් (6) (11.01.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala) දෙහිවල මුහුදු තීරයේදී කිඹුලෙකු පිළිබඳව වාර්තා වීමත් සමග කළ අධ්‍යයනයකදී ඒ අශ්‍රිත ප්‍රදේශයේ කිඹුලන් හය දෙනෙකු (6) හදුනාගෙන ඇති බව පරිසරවේදී නයනක රංවැල්ල මහතා පවසනවා. මීට දශකයකට පමන ඉහතදී කොළඹ දියවන්නා ඔයේ ඇල මාර්ගවල …