නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට
නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට (06.06.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala) පරිහරණය කරන ලද මෝටර් රථ අමතර කොටස් බව පවසමින් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 35 කට ආසන්න රූපලාවන්‍ය උපකරණ, සුවඳ විලවුන්, මත්පැන්, ආහාර ද්‍රව්‍ය හා විදේශීය දුම්වැටි අඩංගු බහාලුමක් අද (06) රේගු ආදායම් …