නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි
නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි (20.06.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේදී දරුවන් දෙදෙනෙකු (2) මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් …