හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක්
හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක් ********************************************* හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක් (11.11.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ප්රකාශයන්ට අදාළව සාක්ෂි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට අභියෝග කළා. ඒ, මීට පෙර එම …