ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර
ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර ********************************************* ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර (04.11.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala) සපුගස්කන්ද – තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් අද (04) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන …