‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි
‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි ‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි (24.05.2024 – 14:32 +0530 – hirunews.lk/sinhala) සම්බුදු තෙමඟුල වෙනුවෙන් ‘හිරු මාධ්‍ය ජාලය’ සැදැහැ සිතින් සංවිධාන කරන ‘හිරු උත්තම ධාතු වන්දනා’ වැඩසටහන අද (24) පෙරවරුවේ ඓතිහාසික ‘මාතලේ අලුවිහාර පුදබිමේදී’ ආරම්භ වුණා. ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ට සමගාමීව පැවැත්වෙන …