විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි
විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි ********************************************* විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි (12.04.2022 – 12:46 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත සියළුම විදේශීය ණය පියවීම් තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂණිකව විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (12) උදෑසන පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේ විදේශ ණය පියවීම් …