බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක්
බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක් ********************************************* බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක් (29.04.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) දියගම මාතෘ හා ළමා සායන පැවැත්වෙන දෙමහල් ගොඩනැගිල්ලට යාබද ඉඩමේ පස් කැපීම හේතුවෙන් එම සායන ගොඩනැගිල්ලේ අත්තිවාරමට හානි සිදුව තිබෙනවා. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් …