යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි

යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි (14.03.2024 – 20:13 +0530 – hirunews.lk/sinhala) යාපනය වඩුක්කෝඩෙයි පොන්නාලේ ප්‍රදේශයේදි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා. එම පුද්ගලයාට පහරදි පැහැරගෙන …

‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද?

‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද? ‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද? (14.03.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala) සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ‘ව්‍යාජ ස්ටිකර්’ අත්අඩංගුවට ගත්තේ මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. …

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට (13.03.2024 – 20:55 +0530 – hirunews.lk/sinhala) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ‘වෛද්‍ය තුසිත සුදර්ශන’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට පත්වී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලීන්’ එන්නත් ආනයනය කිරීමේ …

නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’

නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’ නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’ (13.03.2024 – 12:44 +0530 – sinhala.adaderana.lk) නිවසටම ගොස් රෝගීන්ට ප්‍රතිකාර කරන අපූරු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් පිළිබඳ තොරතුරු අපට බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 15 ක පමණ දුරකින් පිහිටා ඇති කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහල ඌව පළාත් …

දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක

දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක (12.03.2024 – 19:06 +0530 – sinhala.adaderana.lk) ‘යුක්තිය මෙහෙයුම’ නව මුහුණුවරකින් ආරම්භ වී පැය 24 ක් යෑමටත් මත්තෙන්, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි දෙකක් (2) අම්බලන්ගොඩ හා පිටිගල යන ප්‍රදේශවලින් ඊයේ (11) රාත්‍රියේ වාර්තාවුණි. එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් සිව් දෙනකු (4) මිය ගොස්, 6 දෙනෙකු තුවාල ලැබූ අතර …

හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන

හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන (13.03.2024 – 07:03 +0530 – sinhala.adaderana.lk) කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (12) පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක …

රජයේ හොර බෙහෙත් නිසා ලෙඩ වුණ – මැරුණ හැටි

රජයේ හොර බෙහෙත් නිසා ලෙඩ වුණ – මැරුණ හැටි රජයේ හොර බෙහෙත් නිසා ලෙඩ වුණ – මැරුණ හැටි (07.03.2024) +++++++++ + + + කුමත්ත්‍රණය ගැන කියන ගෝඨාගේ පොත දොරට වඩී – “ධුරයෙන් නෙරපීමට ආරක්ෂක ප්‍රධානීන්ද හේතු වුණා” (07.03.2024) + + + +

රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි (07.03.2024 – 18:37 +0530 – sinhala.adaderana.lk) වසර 06 කට පසුව රාජ්‍ය සංගීත සම්මාන උළෙල ඊයේ (06) නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි. ‘සුභාවිත සංගීත කලාවක හෙට දවස’ වෙනුවෙන් විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගනිමින් මෙම සම්මාන …

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන සංචාරකයින් ගැන තොරතුරු හෙළිවේ

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන සංචාරකයින් ගැන තොරතුරු හෙළිවේ සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන සංචාරකයින් ගැන තොරතුරු හෙළිවේ (07.03.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala) සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන සංචාරකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා. ඔහු මේ …

‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්”

‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්” ‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්” (06.03.2024 – 22:11 +0530 – hirunews.lk/sinhala) පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 5 ක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ …