සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි
සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි (03.04.2024 – 14:31 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා පිහිටා ඇති සම්බාහන මධ්‍යස්ථාන හිමිරුවන් සහ එම ස්ථානවල සේවය සපයන කාන්තාවන් ලියාපදිංචි වීමේ නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුගත වීම සඳහා දැඩි අකමැත්තක් දක්වන බව ළමා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. එවැනි පසුබිමක සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව නියාමනයක් …