ප්‍රවේසම්වන්න – පොලීසියෙන් නිවේදනයක්
ප්‍රවේසම්වන්න – පොලීසියෙන් නිවේදනයක් ප්‍රවේසම්වන්න – පොලීසියෙන් නිවේදනයක් (06.04.2024 – 19:09 +0530 – sinhala.adaderana.lk) උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් …