වතිකානුවට ගිය කාදිනල් හිමියන් ජිනිවා නුවරට – මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවීමේ සූදානමක
වතිකානුවට ගිය කාදිනල් හිමියන් ජිනිවා නුවරට – මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවීමේ සූදානමක ********************************************* වතිකානුවට ගිය කාදිනල් හිමියන් ජිනිවා නුවරට – මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවීමේ සූදානමක (02.03.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (02) දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ හමුවීමට නියමිත …