තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට
තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට ********************************************* තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට (20.12.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala) තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 8,42,400 ක් අද (20) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. කිලෝ 4,360 ක බරින් යුත් මෙම එන්නත් තොගය පෙට්ටි 130 ක අසුරා තිබූ අතර, ඇමරිකාවේ සිට නෙදර්ලන්තය හරහා එක්සත් අරාබි එමීර් …