කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක්
කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක් ********************************************* කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක් (10.01.2022 – 12:17 +0530 – hirunews.lk/sinhala) ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔහු එයින් මිදී …