විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක්
විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක් ********************************************* විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක් (06.02.2022 – 18:27 +0530 – hirunews.lk/sinhala) කොවිඩ්-19 වෛරස ආසාදිත විභාග අපේක්ෂකයින් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ නිවේදනයක් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එවැනි අපේක්ෂයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින්, රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව …