අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක්

අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක් ********************************************* අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක් (22.02.2022 – 17:36 +0530 – hirunews.lk/sinhala) සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 30 ක් එම අර්ථසාධක හිමිකරුවන්ට තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට තමන් කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා …

නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය

නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය ********************************************* නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය (22.02.2022 – 14:24 +0530 – hirunews.lk/sinhala) මහනුවර – හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ දැවැන්ත ඉඩම් කොල්ලයක් සිදුවන බවට පරිසර සංවිධානය චෝදනා කරනවා. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ නීති විරෝධී ලෙස ඉඩම් කැබලි කිරීමක් සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇති …

අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ

අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ ********************************************* අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ (22.02.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala) ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 541 ක ධාරිතාවක් අහිමි වන බැවින් අද (22) දිනයේදී කාණ්ඩ 3 ක් යටතේ පැය දෙක (2) බැගින් සහ අනෙකුත් කාණ්ඩවලට පැය 3 …

රුපියල් ලක්ෂ 90 ක පඩියට ගත් ශ්‍රීලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි; රුපියල් මිලියන 600 ක වංචාවක් යට ගහයි …

රුපියල් ලක්ෂ 90 ක පඩියට ගත් ශ්‍රීලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි; රුපියල් මිලියන 600 ක වංචාවක් යට ගහයි … ********************************************* රුපියල් ලක්ෂ 90 ක පඩියට ගත් ශ්‍රීලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි; රුපියල් මිලියන 600 ක වංචාවක් යට ගහයි … (22.02.2022 – 00:02 +0530 – lankacnews.com) ශ්‍රීලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ …

ඩොලර් නැතිව තෙල් නැවක් දින 11 ක් මුහුදේ.. හරවාගෙන යන බවට තර්ජනය කලා.. – බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල

ඩොලර් නැතිව තෙල් නැවක් දින 11 ක් මුහුදේ.. හරවාගෙන යන බවට තර්ජනය කලා.. – බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල ********************************************* ඩොලර් නැතිව තෙල් නැවක් දින 11 ක් මුහුදේ.. හරවාගෙන යන බවට තර්ජනය කලා.. – බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල (22.02.2022 – 11:26 +0530 – lankacnews.com) අර්බුදය ඉදිරියේ හඬා වැටෙනවා වෙනුවට නිර්මාණශීලීව හෙට දවස දෙස බලමින් …

රට ගොඩනගන්න එක්වන්නැයි දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් – ජනපති

රට ගොඩනගන්න එක්වන්නැයි දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් – ජනපති ********************************************* රට ගොඩනගන්න එක්වන්නැයි දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් – ජනපති (21.02.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala) දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරනවා. ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව …

පාසල් සිසුවෙකු දුෂණය කල විහාරාධිපති සාදුබල්ලා අත්අඩංගුවට…

පාසල් සිසුවෙකු දුෂණය කල විහාරාධිපති සාදුබල්ලා අත්අඩංගුවට… ********************************************* පාසල් සිසුවෙකු දුෂණය කල විහාරාධිපති සාදුබල්ලා අත්අඩංගුවට… (21.02.2022 – 17:30 +0530 – lankacnews.com ඇසුරෙන්) වටවල රොසැල්ල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති සාදුබල්ලාව (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පැවසිය. වටවල රොසැල්ල හයිඩ්‍රි ජනපදයේ අවු. 13 වයසැති පාසල් සිසුවෙකුට එම විහාරස්ථානය තුලදි (20) දින විහාරාධිපති සාදුබල්ලා විසින් ලිංගික …

එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි

එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි ********************************************* එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි (21.02.2022 – 14:55 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ රඹුක්කන සහ ගලගෙදර අතර කොටස ඉදිකිරීම සඳහා මාර්ග …

අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ

අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ ********************************************* අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ (21.02.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala) එංගලන්තයේ සිට මෙරටට රැගෙනවිත් තිබූ සායනික අපද්‍රව්‍ය තොගයේ අවසන් කොටස ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීමට නියමිතයි. සායනික අපද්‍රව්‍ය සහිත අදාළ බහාලුම් තොගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප භූමියේ ගබඩාවකින් සොයා ගැනුණේ 2019 …

අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක්

අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක් ********************************************* අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක් (21.02.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala) අද (21) දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව අද (21) පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා පැයක (1) …