‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක්

‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක් ********************************************* ‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක් (24.02.2022 – 21:57 +0530 – hirunews.lk/sinhala) දඹදෙණිය රාජධානියට අයත් වඩුවාකෙටූගලේ පාදම සුනු විසුනු කරමින් පවත්වාගෙන ගිය ගල්කොරියට ලබා දී තිබු බලපත්‍රය ‘හිරු සී.අයි.ඒ.’ හරහා කළ අනාවරණයෙන් පසු තාවකාලිකව අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබෙනවා. අමාත්‍යවරයා …

ජනාධිපති ගෝඨාභය රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක ********************************************* ජනාධිපති ගෝඨාභය රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (24.02.2022 – 11:23 +0530 – hirunews.lk/sinhala) රත්මලාන දුම්රිය මැදිරි අංගන පරිශ්‍රයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (24) මීට ටික වේලාවකට පෙර එහි හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. ඒ මේ දින දිනවල මතුවී ඇති …

‘හිරු CIA’ හෙළිදරව්වෙන් දඹදෙණිය පෞරාණික භූමි විනාශය නවතියි

‘හිරු CIA’ හෙළිදරව්වෙන් දඹදෙණිය පෞරාණික භූමි විනාශය නවතියි ********************************************* ‘හිරු CIA’ හෙළිදරව්වෙන් දඹදෙණිය පෞරාණික භූමි විනාශය නවතියි (24.02.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala) ‘හිරු සී.අයි.ඒ.’ ඔස්සේ සිදුකළ අනාවරණයෙන් පසු දඹදෙණිය – වඩුවාකෙටූගලේ කැණීම් බලපත්‍රය වහාම තහනම් කිරීමට පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුව තමන් විසින් මෙම බලපත්‍රය …

චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ

චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ ********************************************* චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ (23.02.2022 – gossiplankanews.com) මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ආසන්න කාලයේ ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමග චමුදිත පැවැත්වූ සාකච්ඡාවක් ආන්දෝලනයට තුඩුදුන් අතර අසූචි ප්‍රහාරයට හේතුවූයේ එම ගැටලුවදැයි පිලියන්දල පොලිසියට සැකයක් මතුව …

‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල

‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල ********************************************* ‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල (23.02.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala) මෙරට තුන්වන (3) රාජධානිය වන ඓතිහාසික දඹදෙණිය රාජධානියේ පෞරාණික උරුමයක් වන වඩුවාකෙටූගල මේ වනවිට මහා පරිමාන ගල්කොරියක් හේතුවෙන් වැනසෙමින් පවතිනවා. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහයෝගයෙන් වඩුවාකෙටූගලට වින කරන එම ක්‍රියාදාමය පිළිබඳවයි අද (23) ‘හිරු …

ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්

ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක් ********************************************* ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක් (23.02.2022 – 17:49 +0530 – hirunews.lk/sinhala) සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. රාජ්‍ය සේවය ඉතා විශාල බැවින් ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය …

කොළොන්නේ කොල්ල කල්ලියක් නිසා ගම්මාන 4 ක් බියෙන්

කොළොන්නේ කොල්ල කල්ලියක් නිසා ගම්මාන 4 ක් බියෙන් ********************************************* කොළොන්නේ කොල්ල කල්ලියක් නිසා ගම්මාන 4 ක් බියෙන් (23.02.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala) ඇඹිලිපිටිය – කොළොන්න ප්‍රදේශයේ ගම් කිහිපයක ප්‍රදේශවාසින් බිය වද්දමින් කොල්ලකෑම් ඇතුළු තවත් අපරාධ රැසක් සිදුකරන කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොළොන්න – වව්ල්පෙන, කුඹුරුගමුව, හල්මිල්ල සහ ගොඩකුඹුර යන …

පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට

පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට ********************************************* පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට (23.02.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති කාර්යාලය ඊයේ (22) ලබාදුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා කථානායක මහින්ද …

අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක්

අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක් ********************************************* අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක් (23.02.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala) බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (23) පැය පහකට (5) ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙනවා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඊයේ …

කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට

කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට ********************************************* කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට (22.02.2022 – 09:40 +0530 – hirunews.lk/sinhala) කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශය භීතියට පත් කරමින් හැසිරුණු ‘අල්කයිඩා’ නමින් හඳුන්වන දාමරික කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට 23 හැවිරිදි එම සැකකරුගෙන් කොටදෙණියාව පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ …