පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි

පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි ********************************************* පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි (05.03.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය ලිඛිත වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ 49 වන සැසිවාරය වෙත ඊයේ (04) ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඇය …

යුක්රේනයේ තවත් ඉන්දීය ශිෂ්‍යයෙකු වෙඩි පහරට ලක්වෙයි

යුක්රේනයේ තවත් ඉන්දීය ශිෂ්‍යයෙකු වෙඩි පහරට ලක්වෙයි ********************************************* යුක්රේනයේ තවත් ඉන්දීය ශිෂ්‍යයෙකු වෙඩි පහරට ලක්වෙයි (04.03.2022 – 10:11 +0530 – hirunews.lk/sinhala) යුක්රේනයේ කීව් හි සිටින ඉන්දීය ශිෂ්‍යයෙකු අගනගරයෙන් පලායාමට තැත් කිරීමේ දී වෙඩි පහරට ලක්ව ඇති බවට වාර්තාවනවා. තුවාල ලැබූ ශිෂ්‍යයා නගර මධ්‍යයේ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති බවයි ඉන්දීය අමාත්‍යවරයෙකු වන වී.කේ. සිං සඳහන් …

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන හැටි ප්‍රකාශයට පත් කෙරේ

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන හැටි ප්‍රකාශයට පත් කෙරේ ********************************************* සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන හැටි ප්‍රකාශයට පත් කෙරේ (04.03.2022 – 16:37 +0530 – hirunews.lk/sinhala) මෙම සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට (05) සෙනසුරාදා දිනයේදී P, Q, R, S, T, U, V, W යන කලාපවලට …

විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ?

විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ? ********************************************* විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ? (04.03.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala) හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සිය අමාත්‍යාංශයෙන් සිය පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගැනීමට කටයුතු කෙරුණා. ඒ අද (04) දහවල් සිය අමාත්‍යාංශය පැමිණීමෙන් පසුවයි. එහිදී තම බඩු බාහිරාදිය එකතු කරගෙන, රජයේ ලිපිලේඛන යළි …

වාසු වැට උඩ – මොනවා දුන්නත් ආයෙ නම් එපා ! – විමල් වීරවංශ

වාසු වැට උඩ – මොනවා දුන්නත් ආයෙ නම් එපා ! – විමල් වීරවංශ ********************************************* වාසු වැට උඩ – මොනවා දුන්නත් ආයෙ නම් එපා ! – විමල් වීරවංශ (04.03.2022 – 11:35 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් ගණනාවක් එක් වී මේ මොහොතේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මාධ්‍ය හමුවක් පවත්වනවා. මෙම මාධ්‍ය හමුව සඳහා ඊයේ (03) අමාත්‍ය …

යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් ********************************************* යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් (04.03.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala) යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ සපොරිෂියා බලාගාරය රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ගිනිගැනීමට ලක් වී තිබෙනවා. මේ හේතුවෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ අවධානය ඊට යොමු ව ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි …

යුක්රේනයේ හර්සොන් නගරය රුසියාව යටතට

යුක්රේනයේ හර්සොන් නගරය රුසියාව යටතට ********************************************* යුක්රේනයේ හර්සොන් නගරය රුසියාව යටතට (03.03.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala) රුසියානු ආක්‍රමණය හමුවේ සිය නගරය රුසියානුවන්ට යටත් වූ බව යුක්‍රේනයේ ‘හර්සොන්’ නගරයේ නගරාධිපති ඉහෝර් කොලිකිෆ් (Ihor Kolykhaiev) පවසනවා. රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් හරියටම සතියකට පසු රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයට සහමුලින්ම නතු වූ පළමු නගරය මෙයයි. හර්සොන් නගරයේ නගරාධිපතිවරයා …

යුක්රේන ආක්‍රමණයෙන් සිදු වූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි

යුක්රේන ආක්‍රමණයෙන් සිදු වූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි ********************************************* යුක්රේන ආක්‍රමණයෙන් සිදු වූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි (03.03.2022 – 06:36 +0530 – hirunews.lk/sinhala) යුක්රේනයේ මෙහෙයුම් අතර තම හමුදා සාමාජිකයන් 498 දෙනෙකු මිය ගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. හමුදා මෙහෙයුම ආරම්භයේ සිට තවත් 1,597 දෙනෙකු තුවාල ලබා ඇති බවයි …

උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට

උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට ********************************************* උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට (03.03.2022 – 18:34 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් මීට සුළු මොහොතකට පෙර (03) ඉවත් කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ, නව කැබිනට් සංශෝධනයන් හි දී මෙම අමාත්‍යවරුන් හට සිය …

විදුලිය නොකපා ඉන්න බැසිල් ළඟ වැඩපිළිවෙළක් තිබෙනවා – ඩිලාන් පෙරේරා

විදුලිය නොකපා ඉන්න බැසිල් ළඟ වැඩපිළිවෙළක් තිබෙනවා – ඩිලාන් පෙරේරා ********************************************* විදුලිය නොකපා ඉන්න බැසිල් ළඟ වැඩපිළිවෙළක් තිබෙනවා – ඩිලාන් පෙරේරා (03.03.2022 – 08:44 +0530 – hirunews.lk/sinhala) රට මුහුණ පා ඇති ආර්ථික අසීරුතා හමුවේ මාධ්‍ය ඉදිරියේ විසඳුම් ඉදිරිපත් කරමින් වීරයන් වීමට උත්සාහ නොගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීම වඩාත් ඵලදායී බව පාර්ලිමේන්තු …