විදුලි පරිභෝජනය අවම කිරීමට ආණ්ඩුකාරවරුන්ගෙන් උපදෙස්

විදුලි පරිභෝජනය අවම කිරීමට ආණ්ඩුකාරවරුන්ගෙන් උපදෙස් ********************************************* විදුලි පරිභෝජනය අවම කිරීමට ආණ්ඩුකාරවරුන්ගෙන් උපදෙස් (07.03.2022 – 07:09 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ සියලු පළාත් තුළ සියයට 20 කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන්ගෙන් උපදෙස් ලැබී තිබෙනවා. ඒ ඒ පළාත්වල පොදු ස්ථානවල විදුලිය පරිභෝජනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණේ අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ සහභාගීත්වයෙන් සහ …

මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්…

මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්… ********************************************* මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්… (07.03.2022 – 14:10 +0530 – lankacnews.com) රට තුළ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැති බවත් අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වූ බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ …

රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි

රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි ********************************************* රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි (06.03.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala) යුක්රේනයේ මරීයුපොල් දකුණුදිග වරාය නගරයේ ප්‍රකාශයට පත් කළ සටන් විරාමය බිඳ වැටී ඇති අතර, රුසියානු හමුදා නගරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා. ඒ හේතුවෙන් එහි සිරවී සිටින සිවිල් වැසියන් ඉවත් කරගැනීම නතරවී ඇති අතර, ඔවුන් නැවතත් …

වාසු, ජනපතිට ලියයි

වාසු, ජනපතිට ලියයි ********************************************* වාසු, ජනපතිට ලියයි (06.03.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala) තමන් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (06) රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් මගින් හෙට …

හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක්

හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක් ********************************************* හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක් (06.03.2022 – 09:05 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සාකච්ඡාවක් ඊයේ (05) රාත්‍රියේ කොළඹ දී පැවැත්වුණා. මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ද එක්ව සිටි බවයි වාර්තාවුණේ. එහිදී හවුල්කාර පක්ෂවල ඉදිරි ක්‍රියාමාර්ග සහ රටේ …

පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක

පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක ********************************************* පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක (06.03.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව පාසල් වාරය හෙට (07) ආරම්භවීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි ඒ අනුව …

විමල්ලාගේ එලියට දැමීම පිළිබඳ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ස්ථාවරය

විමල්ලාගේ එලියට දැමීම පිළිබඳ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ස්ථාවරය ********************************************* විමල්ලාගේ එලියට දැමීම පිළිබඳ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ස්ථාවරය (05.03.2022 – 20:23 +0530 – lankaleadnews.com) විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් අමාත්‍යධූර වලින් නෙරපා හැරීම පිළිබඳව ‘ලංකා ලිඩ් නිවුස්’ වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා …

යුක්රේන ජනපතිගෙන් නේටෝ නායකයන්ට චෝදනා

යුක්රේන ජනපතිගෙන් නේටෝ නායකයන්ට චෝදනා ********************************************* යුක්රේන ජනපතිගෙන් නේටෝ නායකයන්ට චෝදනා (05.03.2022 – 09:35 +0530 – hirunews.lk/sinhala) රුසියාවේ යුක්රේන ආක්‍රමණය දසවන (10) දිනටත් එළඹෙද්දී බටහිර රටවල ක්‍රියාමාර්ග නැවතත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ විවේචනයට ලක්වුණා. විශේෂයෙන් යුක්රේන ගුවන් සීමාවේ තහනම් කලාපයක් ක්‍රියාත්මක කරලීම සඳහා නේටෝ සංවිධානයේ රටවල නායකයන් සහය නොදක්වන බවටයි ඔහු චෝදනා කළේ. මේ නිසා රුසියානු …

විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි

විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි ********************************************* විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි (05.03.2022 – 14:09 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය ධුර අහිමි වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡාව ඊයේ (04) නොපැවැත්වුණු අතර, එය ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. කෙසේ …

පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි

පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි ********************************************* පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි (05.03.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය ලිඛිත වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ 49 වන සැසිවාරය වෙත ඊයේ (04) ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඇය …