වාණිජ බැංකුවල රුපියල් හිඟයක් – හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයෙකු කියයි
වාණිජ බැංකුවල රුපියල් හිඟයක් – හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයෙකු කියයි ********************************************* වාණිජ බැංකුවල රුපියල් හිඟයක් – හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු කියයි (13.03.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala) මෙරට වාණිජ බැංකු පද්ධතිය ඩොලර් හිඟයට අමතරව දැවැන්ත රුපියල් හිඟයකට ද මුහුණ දී සිටින බව මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් …