කොන්ත්‍රාත්තුවක් නිසා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ඉල්ලා අස්වීමේ තීරණයක
කොන්ත්‍රාත්තුවක් නිසා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ඉල්ලා අස්වීමේ තීරණයක ********************************************* කොන්ත්‍රාත්තුවක් නිසා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ඉල්ලා අස්වීමේ තීරණයක (19.09.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala) පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත ලබන අගහරුවාදා …