රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි ********************************************* රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි (02.04.2022 – 11:56 +0530 – sinhala.adaderana.lk) පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා පවසයි. සිය ඉල්ලා අස්වීමේ ලිපිය …