පානදුර ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට
පානදුර ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ********************************************* පානදුර ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට (02.02.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala) පානදුර මුලික රෝහල ඉදිරිපිට දී ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන්ගෙන් එක් (1) අයෙකුට නවාතැන් …