අද (27) විදුලිය කැපීම දිවා කාලයේ පමණයි
අද (27) විදුලිය කැපීම දිවා කාලයේ පමණයි ********************************************* අද (27) විදුලිය කැපීම දිවා කාලයේ පමණයි (27.02.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala) අදත් (27) රාත්‍රී කාලයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, අද (27) දිනයේදී ඒ, බී, සී කලාපවලට පමණක් දිවා කාලයේ පැය 2 යි මිනිත්තු 30 …