තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි
තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි (14.02.2023 – 15:45 +0530 – hirunews.lk/sinhala) පාලනයෙන් තොර නොවැලැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා එම ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. ඒ හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සැළසුම් කළ පරිදි හෙට …