ඔමික්‍රෝන් පාලනයට තෙවැනි (3) මාත්‍රාව අත්‍යවශ්‍ය බවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්
ඔමික්‍රෝන් පාලනයට තෙවැනි (3) මාත්‍රාව අත්‍යවශ්‍ය බවට සෞඛ්‍ය අංශවලින් උපදෙස් ********************************************* ඔමික්‍රෝන් පාලනයට තෙවැනි (3) මාත්‍රාව අත්‍යවශ්‍ය බවට සෞඛ්‍ය අංශවලින් උපදෙස් (14.12.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala) ඔමික්‍රොන් ඇතුළු කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන (3) මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. …