සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ
සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ ********************************************* සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ (19.12.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala) කොරෝනා එන්නත් පළමු (1) සහ දෙවන (2) මාත්‍රා ලෙස සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට මාස 3 ක් ගතවීමෙන් අනතුරුව බූස්ටර් හෙවත් වර්ධක එන්නත ලබාගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා …