හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි
හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි ********************************************* හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි (25.01.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා. මීට හේතු වී ඇත්තේ, උදිත් ලොකු …