සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු
සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු ********************************************* සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු (27.01.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් රාජ්‍ය ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කර භාරදීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. විශේෂයෙන් මාර්ග ලක්ෂයේ ව්‍යාපෘතියට ද මෙමගින් බලපෑම් එල්ල වී ඇති බවයි එම සංගමයේ සභාපති …