මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක්
මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක් මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක් (02.05.2023 – 17:52 +0530 – hirunews.lk/sinhala) මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි …