ජනපතිගේ කතාවට විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රතිචාරය
ජනපතිගේ කතාවට විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රතිචාරය ජනපතිගේ කතාවට විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රතිචාරය (20.04.2023 – 07:23 +0530 – sinhala.adaderana.lk) අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස …