කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ්

කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ් කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ් (12.05.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala) = කළුතර උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ් = දැරියන් 16 දෙනෙකුට ලිංගික අතවර කළැයි කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි විසිනුයි අද (12) මෙම නියෝගය ලබා දුන්නේ. එමෙන්ම …

වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට

වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට (12.05.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala) කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී රාත්‍රී කඳවුරක් සඳහා ඊයේ (11) පැමිණ එහි නැවතී සිටි යුවලක් සඳහා වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් …

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ්

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ් කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ් (11.05.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala) කළුතර පස් (5) මහල් ලැඟුම්හල් ගොඩනැගිල්ලෙන් ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් එහි පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළ එම හෝටලයේ හිමිකරුගේ බිරිඳ රක්ෂිත …

නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ

නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ (11.05.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala) එක් (1) වරක් හෝ ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයෙකු දෙවැනි (2) වතාවටත් ඩෙංගු රෝගයට ගොදුරු වුවහොත් එම තත්ත්වය බරපතල වීමේ වැඩි අවදානමක් පවතින බව, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න …

නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට

නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට (11.05.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala) කොට්ටාව, මහරගම, බොරලැස්ගමුව, හෝමාගම ප්‍රදේශවල නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2,00,00,000) අධික භාණ්ඩ සොරාගත් ‘ආරාම මල්ලි’ නැමැති අන්වර්ථ …

සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට

සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට (11.05.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala) සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පලාගොස් සිටි මොහු, කළුතර ප්‍රදේශයේ දීම අත්අඩංගුවට ගත් බවයි. තවද 30 හැවිරිදි ඔහු උපකාරක පන්ති …

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක්

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක් මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක් (11.05.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala) පසුගිය දිනක වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් ළමයින් දෙදෙනෙකුට (2) ආහාර වර්ගයක් ලබා දී එම ළමයින් දෙදෙනා (2) පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ ළමයින් දෙදෙනා (2) ඔවුන්ගෙන් මිදී කෑ ගැසීමත් සමඟ වෑන් …

දෙහිවල දී පුද්ගලයෙකුට පහර දුන් සිද්ධියට සම්බන්ධ 14 දෙනෙකු අත්අඩංගුවට

දෙහිවල දී පුද්ගලයෙකුට පහර දුන් සිද්ධියට සම්බන්ධ 14 දෙනෙකු අත්අඩංගුවට දෙහිවල දී පුද්ගලයෙකුට පහර දුන් සිද්ධියට සම්බන්ධ 14 දෙනෙකු අත්අඩංගුවට (10.05.2023 – 06:56 +0530 – hirunews.lk/sinhala) දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයක දී පිරිසක් විසින් පුද්ගලයින් දෙදෙනෙකුට (2) පහරදී එක් (1) පුද්ගලයෙක් ඝාතනය කර අනෙක් පුද්ගලයාට (1) බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන …

කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට

කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට (10.05.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala) කළුතර හෝටලයක තුන්වන (3) මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර විමර්ශනවලට අදාළව මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් …

ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය

ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය (10.05.2023 – 22:15 +0530 – hirunews.lk/sinhala) ප්ලාස්ටික් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ ලෙස ගැටලු ඇති කරන බැවින්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන, අලෙවිය සීමා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා. ප්ලාස්ටික් සෙල්ලම් බඩු …