දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට

දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට (14.05.2023 – 06:56 +0530 – hirunews.lk/sinhala) බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 04 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) දින රාත්‍රී 7 ට පමණ මෙම පහර දීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. පහරකෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා …

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් (14.05.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala) පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ,තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම …

සමලිංගික පනත් කෙටුම්පත සම්මත වුවහොත් ලංකාව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ ගොදුරක් වෙනවා.. – විමල් වීරවංශ

සමලිංගික පනත් කෙටුම්පත සම්මත වුවහොත් ලංකාව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ ගොදුරක් වෙනවා.. – විමල් වීරවංශ සමලිංගික පනත් කෙටුම්පත සම්මත වුවහොත් ලංකාව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ ගොදුරක් වෙනවා.. – විමල් වීරවංශ (14.05.2023 – 15:00 +0530 – lankacnews.com) සමලිංගික(LGBT) චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීම සහ ඒ සමගම ‘කළ යුතු දේ’ මෙන්ම ඉන් පසුව ‘නොකළ යුතු දේ’ පිළිබඳව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී …

සම්බුද්ධ ශාසනික අයිතිය බෞද්ධයන්ගෙන් පැහැර ගනිමින් සිටින උතුරේ අන්තවාදී දේශපාලකයින්ගේ බෞද්ධ විරෝධී මෙහෙයුම

සම්බුද්ධ ශාසනික අයිතිය බෞද්ධයන්ගෙන් පැහැර ගනිමින් සිටින උතුරේ අන්තවාදී දේශපාලකයින්ගේ බෞද්ධ විරෝධී මෙහෙයුම සම්බුද්ධ ශාසනික අයිතිය බෞද්ධයන්ගෙන් පැහැර ගනිමින් සිටින උතුරේ අන්තවාදී දේශපාලකයින්ගේ බෞද්ධ විරෝධී මෙහෙයුම (12.05.2023 – 20:35 +0530 – lankaleadnews.com) සියම් රට භික්ෂූන් වහන්සේලා වඩම්මවා උපසම්පදා කර්මය මෙරට සිදු කර මේ වන විට වසර 270 ක් ගත වී තිබේ. මේ නිමිති කොට ගෙන …

ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක්

ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක් ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක් (13.05.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණී සඳහන් කළේ කොළඹ නගරයේ වැල්ලවත්ත, පාමංකඩ, නාරාහේන්පිට, කුරුඳුවත්ත, කොටුව හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් …

කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය

කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය (13.05.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala) වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ අයුරින් ලබන සඳුදා (15) සිට කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඔවුන් පවසන්නේ පැවති මිල ගණන් යටතේ ගෙන්වන ලද …

මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි

මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි (13.05.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala) මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් බව කැළණිය විශ්වවිද්‍යායේ ළමා රෝග ඒකකයේ ළමා රෝග පිළිබද මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද පවසනවා. ශ්‍රී ලංකාව …

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් (13.05.2023 – 07:03 +0530 – hirunews.lk/sinhala) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරන්නේ තවත් මාස හයකින් (6) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන බවයි. සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට බදුල්ල මහ රෝහලේ සේවය කරනු …

දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට

දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට (12.05.2023 – lankadeepa.lk) කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද (12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත …

වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි

වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි (12.05.2023 – 15:48 +0530 – hirunews.lk/sinhala) වාරියපොළ මිනුවන්ගැටේ වල්පාලුව ප්‍රදේශයේ තරුණ‍යින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමු වී තිබෙනවා. වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි පතලක තිබී මෙම සිරුරු සොයාගෙන ඇති බව සඳහන්. අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35 ත් 40 ත් අතර …