සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය
සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය (30.05.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala) ආගමික, වාර්ගික හැගීම් මගින් ගැටුම් ඇති කිරීම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානයෙන් පසුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ සහ අදාල බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඇතැම් කණ්ඩායම් සුක්ෂම ලෙස එවැනි ක්‍රියාකාරකම්වල …