‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි
‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි ‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි (07.06.2023 – 10:48 +0530 – hirunews.lk/sinhala) ගෑස් මිල අඩු කළද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරනවා. බේකර් හිමියන්ගෙන් (25%) පමණ ගෑස් භාවිත කිරීම එසේ මිල අඩු නොකිරීමට හේතුව …